UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ශ්රී ලංකාව ගැන දැක් වූ අදහස්
ත්රස්තවාදය වැළැක්වීමේ පනත ක්රියාත්මක කිරීම අහෝසිකරන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පැවසීය. මෙරට සංචාරය අවසන් කරමින් අද (26) පස්වරුවේ විශේෂ…