Tag: world

ජෝර්දානය සිය ගුවන් සීමාව වසා දමයි

ජොර්දානය සිය ගුවන් සීමාව වසා දැමීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කිසිදු යුද්ධයකදි කිසිදු පාර්ශ්වයකට තම ගුවන් අවකාශය හෝ භූමිය භාවිත කිරීමට…

ටෙහෙරාන් නුවර පිපිරිම් කිහිපයක්

ඉරානයේ බටහිර ටෙහෙරාන් නුවර පිපිරිම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරානයේ නූර් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ ටෙහෙරානයට බටහිරින් පිහිටි අල්බෝර්ස් පළාතෙන් පිපිරීම් ඇසුනු බවය. මේ…

ඊශ්‍රායල් ගුවන් සීමාව හා ටෙල් අවිව් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙනතුරු වසා දමයි

ඊශ්‍රායල ගුවන් සීමාව සහ ටෙල් අවිව් ගුවන් තොටුපොල නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇතැයි ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. මේ හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කරන පිරිස් තම…

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් සම්බන්ධව පුටින්ගේ අවධානය

ඊශ්‍රායලය සහ ඉරානය අතර මතුව ඇති යුද ගැටුම් සම්බන්ධව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු වන දිමිත්‍රි පෙස්කොව්ට අනුව දෙරට…

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් මැද තෙල් මිලත් නගී

ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද දිනයේ එහි මිල 9%ක…

ඊශ්‍රායල ප්‍රහාරයෙන් IRGC ලොක්කෙක් මරුට

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී මියගොස් තිබේ. ඉරාන මාධ්‍ය කිහිපයක් ද මේ බව තහවුරුකර ඇත. ඉරානයේ ටෙහෙරාන්…

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඔවුන් මෙම ප්‍රහාර නම් කර ඇත්තේ ‘සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර’ ලෙසය. ඉරානයේ ටෙහෙරාන් ඇතුළු කලාප කිහිපයකින්…

ඔස්ට්‍රියාවේ පාසලක් තුළ වෙඩි තැබීමක් – නවයක් මරුට

ඔස්ට්‍රියාවේ ග්‍රාස් නගරයේ පාසලක අද (10) සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් ඇතුළුව පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ග්‍රාස් නගරාධිපතිවරයා පවසා…

මෝදි සමග සාකච්ඡා කිරීමට කැනේඩියානු අගමැති සූදානම්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි G7 සමුළුවට සහභාගී වීම සඳහා කැනඩාවේ සංචාරයක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා G7 සමුළුවට සහභාගී වන බව…

රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මහා පරිමාණ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 49 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ගුවන් ප්‍රහාර යුක්‍රේනයේ කියෙව්,…