Tag: world

පෘථිවිය මතින් සොයාගත් විශාලතම අඟහරු උල්කාපාතය වෙන්දේසියේ

ලොව ප්‍රමුඛතම වෙන්දේසි සමාගමක් වන සෝදබීස් වෙන්දේසි සමාගම විසින් පෘථිවිය මතින් මෙතෙක් සොයාගන්නා ලද විශාලතම අඟහරු උල්කාපාතය වන කිලෝග්‍රෑම් 24.4ක බරකින් යුත් NWA 16788 ලෙස හඳුන්වනු ලබන නිදර්ශකය එළි දක්වා…

අගෝස්තු 1 සිට රටවල් 14කට පනවන තීරුබදු ගැන ජනපති ට්‍රම්ප්ගෙන් නිවේදනයක්

අගෝස්තු 01 වැනිදා සිට අවම වශයෙන් රටවල් 14කින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා තීරු බදු පැනවූ බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා. ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, කසකස්තානය, දකුණු අප්‍රිකාව, ලාඕසය,…

ජපානයට සහ දකුණු කොරියාවට 25%ක තීරුබදු: ට්‍රම්ප්ගෙන් නිවේදනයක්

අමෙරිකා එක්සත් ජනපදය, ජපානයෙන් සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරුබදු පැනවීමට නියමිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ නිවේදනය කරනවා. ඒ අනුව, මෙම…

ජූලි 09වනදා සිට ක්‍රියාත්මක වීමට තිබූ තීරුබදු පැනවීම අගෝස්තු 01වනදා දක්වා ප්‍රමාද කෙරේ- ධවල මන්දිරය

ලබන ජූලි 09වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අමෙරිකානු තීරුබදු පැනවීම අගෝස්තු 01වනදා දක්වා ප්‍රමාදවන බව ධවල මන්දිර නිලධාරීන් පවසනවා. ලොවපුරා රටවල් රැසකට 10%ක මූලික තීරුබදු අනුපාතයක් සහ 50%ක් දක්වා…

යුධ ගැටුම්වලින් පසු පළමුවරට ඉරානයේ ආධ්‍යාත්මික නායක මහජන හමුවක

ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම්වලින් පසු පළමුවරට ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. එම වාර්තා සදහන් කළේ, එරට පැවති විශේෂ ආගමික…

ලෝක බැංකුව රටවල් වර්ගීකරණය කරයි

මෙම වසරේ ජූනි 30 දක්වා කාලය සඳහා ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණ එළි දක්වා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහල මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස පවතී. 1998 වසරේදී ලංකාව අඩු…

ස්පාඤ්ඤයේ ගුවන්තොටුපොළක ගින්නක්

ස්පාඤ්ඤයේ ගුවන් තොටුපළේ ගුවන් යානයක ගින්නක් ඇතිවීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ. අද (05) අළුයම 12:30ට පමණ පල්මා ඩි මයෝර්කා ගුවන් තොටුපළේදී මෙම සිදුවීම සිදුව ඇත. අදාළ ගුවන් යානය…

ජපන් වැසියන් බියෙන් පෙළෙන ඒ අනාවැකිය සත්‍යක් වේවිද…?

2025 වසරේ ජූලි පස් වැනිදා, එනම් අද (05) දිනය ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානය යොමුවී ඇති දිනයක් බවට පත්ව තිබේ. ඒ අද දිනයේ ජපානය ආශ්‍රිතව දැවැන්ත භූමිකමිපාවක් සහ විශාල සුනාමි…

රුසියාවෙන් යුක්‍රේනයට ‍ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්

රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව ඇත්තේ රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන යානා 550ක් සහ මිසයිල…

ඇෆ්ගන් පාලනය නිල වශයෙන් පිළිගත් පළමු රට රුසියාව වෙයි

ඇෆ්ගනිස්ථානයේ නව තානාපති ගුල් හසන් හසන් විසින් රුසියානු විදේශ අමාත්‍යාංශයට අක්තපත්‍ර ලබා දී තිබෙනවා. මේ සමඟම රුසියාව තලේබාන් පාලනය නිල වශයෙන් පිළිගත් පළමු රට බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය…