ලංකාවේ සංචාරක පැමිණීම ලක්ෂ 9 ඉක්මවයි

2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යා 33,910ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් අනාවරණය කර ඇත. ඒ අනුව, වසරේ මේ දක්වා…

බ්‍රිතාන්‍ය රජය ආගමන නීති දැඩි කිරීමට යයි

බ්‍රිතාන්‍ය රජය එරට ආගමන නීති දැඩි කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව සියලුම වීසා අයදුම්කරුවන් සහ ඔවුන්ගේ වැඩිහිටි යැපෙන්නන් සඳහා ඉංග්‍රීසි පරීක්ෂණ දැඩි කිරීමටත් එක්සත් රාජධානියේ පදිංචි වීමට අයදුම් කිරීමට…

අමෙරිකාව සහ චීනය අතර ගිවිසුමක්

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබේ. දින 90 ක කාලයක් සඳහා වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා අමෙරිකාව සහ චීනය ගිවිසුමකට එළඹුන බව…

ඇෆ්ගනිස්තානයේ චෙස් අත්හිටුවයි

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ. ඒ චෙස් ක්‍රීඩාව සූදුවක් වේයැයි ඇති වූ බිය නිසා බව සඳහන් වේ. ඉස්ලාමීය නීතිය සමඟ එහි අනුකූලතාවය…

චීන – අමෙරිකා වෙළෙඳ සාකච්ඡා ගැන සුබ ආරංචියක්

අමෙරිකාව සහ චීනය අතර ඉහළ මට්ටමේ වෙළෙඳ සාකච්ඡා ධනාත්මක ලෙස අවසන් වී තිබේ. අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී පසුගිය 10 වනදා ආරම්භ වී තිබුණි. ඒ සඳහා අමෙරිකාව වෙනුවෙන්,…

ටිබෙටයේ භූ කම්පනයක්

ටිබෙටයේ භූ කම්පනයක් සිදුව තිබේ. රිච්ටර් මාපක ඒකක 5.5 ක ප්‍රබලත්වයෙන් යුතුව එය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටිබෙටයට ෂිගාට්සේ නගරයට ආසන්නයේ භූ කම්පනය හටගෙන ඇති බව…

වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. බුදුවී ලොව වැඩ සලසන්නැයි නමස්කාර පෙරදැරිව කළ දේවාරාධනය පිළිගත් බෝසතුන් කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව යන පංචමහා…

තුන්කොන් සටනේ ජය ඉන්දීය කාන්තා කණ්ඩායමට

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවති තුන්කොන් කාත්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (11) සමත් විය. අවසන් මහා තරගයේදී ඔවුන් විසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 97කින් පරාජය කළේය.…

යුක්‍රේනය සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් – රුසියානු ජනපති

යුද ගැටුම් සම්බන්ධයෙන් යුක්‍රේනය සමග මැයි 15 ට පෙර සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් පවසයි. ඒ රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමිනි එහිදි ඔහු සඳහන් කළේ පූර්ව…

ට්‍රම්ප් ගේ මැදිහත් වීමෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාමයක් !

ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් ඉන්දියාව සහ පකිස්තානය සටන් විරාමයක් සදහා එකග කරවාගෙන ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කර ඇත. ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ උප ජනාධිපති වාන්ස්…