අදත් මි.මී 100ක තද වැසි
මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල අද (30) මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස්…
මෙරට වරායකට පැමිණි අතිවිශාලතම බහලුම් නෞකාව කොළඹ වරායට
ශ්‍රී ලාංකේය සමුද්‍රිය ඉතිහාසයේ සන්ධිස්ථානයකට එළඹෙමින් ලොව විශාලතම බහලුම් නෞකාවක් වන MSC MARIELLA නෞකාව කොළඹ වරායේ නැගෙනහිර ජාත්‍යන්තර බහලු පර්යන්තය වෙත මෙහෙයුම් කටයුතු සඳහා ලඟා වී තිබේ. ඒ අනුව ශ්‍රී…
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි
මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.…
අදත් (29) මි.මී 100ක තද වැසි
උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද…
රාජ්‍ය සේවක සංඛ්‍යාව 1,150,000 පනී
ශ්‍රී ලංකාව තුළ දැනට සේවයේ නියුතු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව මේ වනවිට 1,150,000 ඉක්මවා ගොස් තිබේ. නමුත් අතීතයේ සිටම සියලු ආර්ථික විශේෂඥයින් පෙන්වා දුන්නේ ලංකාවේ රාජ්‍ය…
පුටින්ගෙන් යුක්‍රේනයට දින තුනක සටන් විරාමයක්
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්‍රේන – රුසියා යුද ගැටුම් සඳහා දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව එළැඹෙන මැයි 08 වැනිදා සිට මැයි 11 දින දක්වා…
නව පාප්වහන්සේ තෝරාගැනීමට දින නියම වෙයි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප්වරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් Conclave මැයි මස 07 වනදා පැවැත්වෙන බව වතිකානය නිවේදනය කර තිබේ. මෙවර පාප්වරණය සඳහා…
පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද
ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදුකිරීමට නියමිතව ඇත. මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට පමණ වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ දී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව…
ලෝක නායකයින්ගේ සහාය ඉන්දියාවට
ජම්මු – කාශ්මීරයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන පහල්ගම් හිදී පුද්ගලයින් 26 දෙනෙකුට දිවි අහිමි කරමින් පසුගියදා සිදුකළ ත්‍රස්ත ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් හෙළාදැක තිබේ. එමෙන්ම සිවිල් ජනතාවට…
එන්නත්කරණය අවදානමක
අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම නිසා මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.