රනිල් වික්රමසිංහ සිද්ධිය ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපති වරයකු බන්ධනාගාර ගත වූ පළමු අවස්ථාවවේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියම කළේ ය. අපරාධ…
