ෆීජි දූපත් රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක්

පැසිපික් සාගරයේ ෆීජි දූපත් රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 174ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…

රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් මෙවර අලුත් අවුරුද්ද සමරන බව ජනපති කියයි

භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…

අධිවේගී මාර්ගයේ ආදායම කෝටි 10 ඉක්මවා ගොස්

අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 02ක කාලය තුළ අධිවේගී මාර්ගයේ ආදායම කෝටි 10 ඉක්මවා ගොස් තිබේ. අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ.ඩි කහටපිටිය…

ඇමරිකානු නව සංක්‍රමණ නීතිය

එක්සත් ජනපද සංක්‍රමණ ප්‍රතිපත්තියේ ප්‍රධාන වෙනසක් ලෙස, ධවල මන්දිරය විසින් දින 30 කට වඩා වැඩි කාලයක් එක්සත් ජනපදයේ පදිංචිව සිටින සියලුම විදේශීය ජාතිකයින්ට ෆෙඩරල් රජය සමඟ ලියාපදිංචි වීමට අවශ්‍ය වන…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ ව කමිටුවක් පත් කෙරේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර තිබේ. ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුක්තව අදාළ කමිටුව පත්කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා…

තමිල්නාඩුවේ දින 61 ක ධීවර තහනමක්

අප්‍රේල් 15 වන දින මධ්‍යම රාත්‍රියේ සිට, තමිල්නාඩුවේ නැගෙනහිර වෙරළ තීරයේ දින 61 ක වාර්ෂික ධීවර තහනමක් ක්‍රියාත්මක වන අතර එය දහස් ගණනක් යාන්ත්‍රික ධීවර බෝට්ටුවලට බලපායි. 1983 තමිල්නාඩු සමුද්‍ර…

සූඩානයේ සරණාගත කඳවුුරුවලට එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාරවලින් 100ක් මියයි

සූානයේ ඩාර්ෆූර් හි අවතැන් කඳවුරුවලට එල්ල වූ ප්‍රහාර වලින් අවම වශයෙන් පුද්ගලයින් 100ක් පමණ මියයන්නට ඇතැයි එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක් පවසයි. සූඩානයේ කුප්‍රකට පැරාමිලිටරි කණ්ඩායමක් මෙලෙස කඳවුරුවලට දින දෙකක ප්‍රහාරයක් දියත්…

මියන්මාරයට නැවතත් භූ කම්පනයක්

මියන්මාරයට නැවතත් භූකම්පන තත්ත්වයක් ඇතිව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 5.6ක භූ කම්පනයක් ඇතිවූ බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය පැවසූ බවය. භූ කම්පාව කිලෝමීටර් 35ක්…

ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවේ – අගමැතිනි හරිනි

ශ්‍රී ලංකාව නිල වශයෙන් තවදුරටත් බංකොලොත් රටක් නොවන බව අගමැතිනි හරිනි පවසයි ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ප්‍රජාවන්ගේ සහභාගීත්වය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම නව ව්‍යාපෘති ආරම්භ කිරීමට…

රුසියානු මිසයිල ප්‍රහාරයක් යුක්රේනයේ කියෙව් අගනුවර පිහිටි ඉන්දියානු ඖෂධ සමාගම් ගබඩාවට

කියෙවි අගනුවර පිහිටි ඉන්දියානු සමාගමකට අයත් ඖෂධ ගබඩාවකට රුසියාව මිසයිල ප්‍රහාරයක් (12) එල්ල කළ බව ඉන්දියානේ යුක්රේන තානාපති කාර්යාලය පවසයි. ඉන්දියාවේ යුක්රේන තානාපති කාර්යාලය රුසියාව “හිතාමතාම” තම රටේ ඉන්දියානු ව්‍යාපාර…