EV Motor Show 2025
ශ්‍රී ලංකාවේ වාහන තාක්ෂණය නව මානයකට යොමු කරමින් රට තුළ EV ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් EV Motor Show 2025 මෙම මස 27-28-29 යන දියන්වල BMICH හිදී පැවැත්වේ. මෙහිදී සහභාගි වන පාරිභෝගිකයන්…
පොක්‍රොව්ස්ක් අත්පත් කර ගැනීමේ මෙහෙයුමට රුසියාවෙන් ලක්ෂයක් !
නැගෙනහිර යුක්‍රේනයේ පොක්‍රොව්ස්ක් නගරය අත්පත් කරගැනීම සදහා ලක්ෂයකට අධික රුසියානු භට පිරිසක් සූදානමින් සිටින බවට වාර්තා වෙයි. වසරක් තිස්සේ නගරය අත්පත් කර ගැනීමට රුසියාව විසින් ගන්නා ලද උත්සහයන් අසාර්ථක විය.…
ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් තිස් වසරක කොංගෝ – රුවන්ඩා අර්බුදය අවසන් වෙයි.
රුවන්ඩාව සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අතර ඉකුත් 27 වනදා වොෂින්ටනයේ දී අත්සන් තැබූ ගිවිසුම තුළින් දෙරට අතර දශක ගණනාවක් පුරා පැවති ගැටුම්කාරී තත්වයන් නිමාවට පත්ව ඇත. මේ සුවිශේෂී අවස්ථාව සදහා…
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මිය ගිය හමුදා නායකයින් වෙනුවෙන් ඉරානයේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් !
ඊශ්‍රායලය සහ ඉරානය අතර පැවති යුද්ධයේදී මරණයට පත් වූ ඉරාන හමුදා ප්‍රධානින් සහ න්‍යෂ්ටික විද්‍යාඥයන් 60 කට ආසන්න පිරිසකගේ අවසන් කටයුතු ඉරානයේ ටෙහෙරාන් නගරයේදී පවත්වනු ලැබීය. ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධාන…
ඉන්දියාව සහ රුසියාව මිසයිල ආරක්ෂණ පද්ධති ගැන සාකච්ඡාවක
මිසයිල ආරක්ෂණ පද්ධති සම්බන්ධයෙන් රුසියාව සහ ඉන්දියාව සාකච්ඡාවක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, S-400 මිසයිල ආරක්ෂණ පද්ධති ඉන්දියාවට සැපයීම මෙන්ම Su-30 ජෙට් යානා වැඩිදියුණු කිරීම පිළිබඳව…
කැනඩාව සමග වෙළෙඳ සාකච්ඡා ට්‍රම්ප් වහාම අත්හිටුවයි
කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවන බවත් ඉදිරි සතිය තුළ කැනේඩියානු භාණ්ඩ සඳහා නව තීරුබදු අනුපාතයක් නියම කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ජූලි මැද භාගය වන…
පිලිපීනයට භූ කම්පනයක්
පිලිපීනයේ මින්ඩනාඕ හී භූ කම්පනයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. භූ කම්පනය එරට වේලාවෙන් අද…
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් ජයග්‍රහණයක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනයට ජයග්‍රහණයක් අත්කර දෙමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබේ. ඒ අමෙරිකානු තනි ෆෙඩරල් විනිසුරුවන්ට විධායක ජනාධිපති විසින් ගන්නා ක්‍රියාමාර්ග අවහිර කිරීමට ඇති බලය…
තායිවානය සිය විශාලතම යුද අභ්‍යාසයට සැරසෙයි
චීනයෙන් එල්ල වන හමුදා ක්‍රියාකාරකම් සහ පීඩනය මධ්‍යයේ තායිවානය මෙතෙක් පැවති විශාලතම හමුදා අභ්‍යාසය සිදු කිරීමට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තායිවානයේ ආරක්ෂක අමාත්‍ය වෙලින්ටන් කූ එරට පාර්ලිමේන්තුවට දන්වා…
ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන්වලට හානි සිදුව ඇති බව ඉරානය පිළිගනියි
ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ඉරානය ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් රටේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බරපතළ හානි සිදුව ඇති බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ…