ඉරානය සටන් විරාමය තහවුරු කරයි
අද (ශ්‍රීලංකා වේලාවෙන්) ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා තම එක්ස් ගිණුමේ සටහනක් තබමින් තමන් මැදිහත්වී ඉරානය සහ ඊශ්‍රායෙලය අතර සටන් විරාමයක් ඇතිකරගත් බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඉරානය ප්‍රකාශ කරේ එවැන්නකට තමන්…
සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් නොමැති බව ඉරානය පවසයි.
කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර…
මැදපෙරදිග ගුවන් කලාපය යළි විවෘත කෙරේ
තාවකාලිකව වසා දැමුණු මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, කටාර් ගුවන් ගුවන් කලාප ඇතුළු වසා දැමුණු අනෙකුත් සියලුම ගුවන් කලාප මෙලෙස…
ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයකට එකඟ වී ඇතැයි ට්‍රම්ප් කියයි
ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන්…
මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් තාවකාලිකව වසා දමයි
මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එලෙස ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය,…
කටාර් සහ ඉරාකයේ අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ඉරානයෙන් ප්‍රහාරයක්
කටාර් අගනුවර වන දෝහා අසල පිපිරීම් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එක්සත් ජනපදය කටාර් අගනුවර වන දෝහාවල ඇති අමෙරිකානු හමුදා කඳවුර අසල මෙම…
කටාර් ගුවන් කලාපය තාවකාලිකව වසාදමයි
කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. පවතින යුධමය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත.…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කොළඹට
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (23) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ව තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ඔහු…