චීනය සහ ඉන්දියාව අතර ඍජු ගුවන් ගමන්

ඉදිරියේදී චීනය සහ ඉන්දියාව අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලින් ජියන් පවසනවා. ඒ අනුව කෙටි දැනුම්දීමකින් සිය රට වෙත ගුවන් ගමන්…

කෘත්‍රිම බුද්ධියෙන් නව ප්‍රතිජීවක දෙකක් නිර්මාණය කරයි

ගෝනෝරියා සහ MRSA (Methicillin-resistant Staphylococcus aureus) වැනි ප්‍රතිකාරවලට ඔරොත්තු දෙන බැක්ටීරියා විනාශ කළ හැකි නව ප්‍රතිජීවක දෙකක් කෘත්‍රිම බුද්ධිය (AI) මගින් සොයාගෙන ඇති බව පරීක්ෂකයන් අනාවරණය කරගෙන තිබෙනවා. මැසචුසෙට්ස් තාක්ෂණ…

චිත්‍රපට සහ රූපවාහිනි හඬකැවීම්වලටත් AI එයි

අමෙරිකාව සහ යුරෝපයේ හඬකැවීම් සහිත චිත්‍රපට සඳහා AI තාක්ෂණය භාවිත කරමින් සිටින බවට විදෙස් වාර්තා සඳහන් කරයි. විදෙස් මාධ්‍ය වැඩිදුර සඳහන් කරන්නේ, මෙම AI හඬකැවීම් පද්ධතිය මඟින් එරට පවතින භාෂාමය…

ඉන්දියාවේ 79වන නිදහස් දිනය අද (15)

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (අගෝස්තු 15) යේදී තිබේ. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව 1947 වසරේ අදවන් දිනක නිදහස ලබා ඇත. ඒ වෙනුවෙන් ඉන්දීය රජය මෙවර පවත්වන විශේෂ…

xAI සම නිර්මාතෘ ඉගෝර් බබුෂ්කින් සමාගමෙන් සමුගනී

එලොන් මස්ක්ගේ x AI ආරම්භක සමාගමේ සම නිර්මාතෘවරයෙකු වන ඉගෝර් බබුෂ්කින් (Igor Babuschkin), සමාගමෙන් සමුගන්නා බව පසුගිය බදාදා X සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළා. 2023 වසරේදී x AI ආරම්භ කිරීමට…

ඕමාන තානාපති බලශක්ති අමාත්‍යවරයා හමුවෙයි

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් (Ahmed Ali Said Al Rashid) මහතා අතර හමුවක් බලශක්ති අමාත්‍යංශයේදී අද (14) පස්වරුවේ පැවැත්විණි.…

පුටින්ගේ ඉන්දීය සංචාරයට කටයුතු සූදානම් කෙරේ

ඉන්දියාවේ විදේශ අමාත්‍ය එස් ජයිශංකර් නිල සංචාරයක් සඳහා රුසියාවට යාමට නියමිත බවත් එළඹෙන 21 වැනි දා ඔහු රුසියාවට පැමිණීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා ක‍රනවා. එහිදී ඔහු රුසියානු ජනාධිපති ව්ලැදිමීර්…

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ 123 දෙනෙකු මියයයි

ගත වූ පැය 24 ක කාලය තුළදී ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ප්‍රහාරවලින් 123 දෙනෙකු මියගොස් තිබෙනවා. ගෙවුණු දිනවලට සාපේක්ෂව දිනකට වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය…

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට

ලබන සැප්තැම්බර් 09 වනදා ඩුබායිහිදී ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, ලබන මස 24 වනදා දක්වා තරග පැවැත්වෙන අතර,…

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන බරපතළ ගැටලු ඇති බව අමෙරිකාව කියයි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලු පවතින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. 2024 වර්ෂයේ ලොව පුරා රටවල මානව හිමිකම් භාවිතයන් පිළිබඳව වාර්තාව නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ…