ශ්‍රී ලංකාවේ ජාතික උද්ධමනයේ සුළු පහළ යාමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජුනි මාසයේ ශ්‍රී ලංකාවේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 0.3% ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන…

ඉන්දියාවේ උප ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉන්දියාවේ උප ජනාධිපති ජග්දීප් ධන්කාර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සෞඛ්‍ය හේතුන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සඳහා තමන් ඉල්ලා අස්වන බව ඔහු නිවේදනය කර ඇත. 2022 වසරේ සිට උප ජනාධිපති…

ශ්‍රී ලංකාවේ වැඩිහිටි පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකුට වකුගඩු රෝගය

ශ්‍රී ලංකාවේ වැඩිහිටි පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකු වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා…

ට්‍රම්ප් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා නව තානාපති ලෙස එරික් මේයර් නම් කරයි

අත්දැකීම් බහුල රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන එරික් මේයර් මහතා මෙරට ඇමරිකානු තානාපති ලෙස පත් කිරීමට යෝජනා වී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේයර්ගේ නම එක්සත් ජනපද සෙනට් සභාවට සනාථ කිරීම සඳහා ඉදිරිපත් කර…

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක්

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ සිට කිලෝමීටර් 35ක්…

ඊශ්‍රායලයෙන් ගාසා දරුවන්ට වෙඩි – Video

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර කටාරයේ පැවැත්වෙන සාම සාකච්ඡාවලින් තවමත් නිශ්චිත ප්‍රතිඵලයක් අත් නොවූ පසුබිමක ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. එහිදී කාන්තාවන්, ළමුන් ඇතුළු සිවිල් වැසියන් ද…

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

ඇමරිකාව පැනවු නව තීරුබදු සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. කෙසේ වෙතත් මෙම තීරුබදු හේතුවෙන් ගෝලීය ආර්ථික දැක්මේ අවිනිශ්චිතතාවය ඉහළ මට්ටමක පවතින බවයි එම අරමුදල සඳහන්…

දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචා සිද්ධියේ විත්තිකරුගේ සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි

දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන රුපියල් බිලියන 3.9 “වැට් බදු” මුදල් වංචාව සිදු කළ විත්තිකාර ව්‍යපාරිකයෙකුට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා දඩ නියම කරමින් කොළඹ…

ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,500 සීමාව අභිබවයි

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 18,500 සීමාව අද (11) දිනයේ දී අතික්‍රමණය කරන ලදී. අද දිනයේ දී සියලු කොටස් මිල…

එක්සත් රාජධානිය වෙත භාණ්ඩ අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට නව දොරටු විවෘත වෙයි

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් නව වෙළෙඳ පැකේජයක් හඳුන්වා දී තිබේ. මේ හරහා ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ පිලිපීලනය…