Tag: world

උතුරු කොරියාවෙන් නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක්

උතුරු කොරියාව නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බැලූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණය යටතේ මෙම නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය…

ගාසා හි සාගතයෙන් සිදුවන මරණ යුද අපරාධයකට සමානයි – එක්සත් ජාතීන්ගේ සංවිධානය

ඊශ්‍රායලය විසින් ගාසා තීරය ආක්‍රමණය කර වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇති පසුබිමක එක්සත් ජාතීන්ගේ සංවිධානය ගාසා තීරයේ ඇතැම් ප්‍රදේශයන් හි සාගත තත්ත්වයක් ඇතිව ඇති බව නිල වශයෙන් තහවුරු කරනු…

රනිල් වික්‍රමසිංහ යනු

1949 මාර්තු 24 වන දා එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනී වික්‍රමසිංහ යුවළට දාව රනිල් වික්‍රමසිංහ උපත ලැබී ය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු, එවකට ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ මණ්ඩපයේ නීති පීඨයට…

ගාසා අල්ලන සැලැස්මට ඊශ්‍රායලයේ අනුමැතිය

ගාසා නගරය යටත් කර ගැනීමේ සැලැස්මට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ඒ සඳහා ආරක්ෂක භටයින් 60,000ක් පමණ කැඳවීමට අවසර දී ඇති බව…

වසර 113ක් පැරණි කිරුනා දෙව්මැඳුර කිලෝමීටර 5ක් දුර නව ගොඩනැගිල්ලක් වෙත – Video

ස්වීඩනයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු කිරුනා දෙව් මැඳුර වෙනත් ස්ථානයක් කරා ගෙනයාමට එහි බලධාරීන් පියවර ගෙන තිබේ. වසරේ වැඩිකාලයක් හිමෙන් වැසී ඇති කලාපයක පිහිටා ඇති මෙම කිරුනා දෙව් මැඳුර මෙලෙස…

රුසියාවෙන් යුක්‍රේනයට මාරාන්තික ප්‍රහාරයක්

යුක්‍රේනයට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රහාරයෙන් කුඩා ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවය. යුක්‍රේනයේ කාර්කිව්…

ඉදිරි සති දෙක ඇතුළත රුසියානු-යුක්රේන නායක හමුවක් ?

රුසියානු සහ ‍යුක්‍රේන ජනාධිපතිවරුන් අතර ඉදිරි සති දෙක ඇතුළත සාම සාකච්ඡාවක් පැවැත්වීමට එකඟ වී ඇති බව ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් පවසනවා. මෙම තීරණයට එළඹී ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්…

යුක්‍රේන ජනපති සහ ට්‍රම්ප් අතර සාකච්ඡාව සාර්ථකව අවසන්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව මෙතෙක් පැවති සාර්ථකම හමුව බව යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, යුද්ධය සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක් සිදුකිරීමට මෙම සාකච්ඡාවේ දී අවස්ථාව…

මෙලනියා පුටින්ට ලියූ ලිපිය ප්‍රසිද්ධ කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් වෙත දුන් ලිපිය ඇය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. පුටින්ගේ ඇලස්කා සංචාරයේදී ඔහුගේ අතට මෙම ලිපිය බාරදෙන ලද්දේ…

ට්‍රම්ප් – සෙලෙන්ස්කි හමුව ලබන සඳුදා

එළඹෙන සඳුදා වොෂින්ටනයේදී තමා අමෙරිකානු ජනපති හමුවන බව යුක්‍රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. ඒ, අමෙරිකානු ජනපතිගේ ආරාධනයකට අනුවයි. රුසියානු ජනපති සමග පැවැත්වූ සමුළුව අවසන් වී ට්‍රම්ප් ජනපති වොෂින්ටන් බලා යන…