තායිවානය රොකට් පද්ධතියක් අත්හදා බලයි
තායිවානය පළමු වරට එක්සත් ජනපදය විසින් සපයන ලද නව රොකට් පද්ධතියක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රුසියාවට එරෙහිව යුක්‍රේනය විසින් බහුලව භාවිත කර ඇති අතර තායිවානය…
පුටින් සහ මෝදි අතර සාකච්ඡාවක්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙරටේ සබඳතා සම්බන්ධයෙන් දුරකථන සංවාදයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය පැවසුවේ රුසියානු ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය විසින් මෙය…
පාකිස්තානය ආයාචනය කළ බව මෝදි කියයි
අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඉන්දියාව සහ පාකිස්තානය එළැඹි සටන් විරාමය මෙතෙක් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙවන් පසුබිමක අනාගතයේදී ඉන්දියාවට එරෙහිව දියත් වන ඕනෑම ත්‍රස්ත ක්‍රියාවකට දැඩි ප්‍රතිචාර…
ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදක සමාගමක දැවැන්ත සේවක කප්පාදුවක්
ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන නිසාන් සමාගම සිය මෝටර් රථවල අලෙවිය පහත වැටීම හේතුවෙන් රැකියා කප්පාදු කිරීමක් සහ කර්මාන්ත ශාලා කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව…
සින්දූර් හුදෙක් මෙහෙයුමක් පමණක් නොවේ – ඉන්දීය අගමැති
ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක් වන ඉන්දියාවේ “සින්දූර්” මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. ඉන්දීය…
ට්‍රම්ප් සෞදි අරාබියේ සංචාරයක
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලයේ පළමු ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සංචාරය සඳහා සෞදි අරාබිය වෙත පැමිණ තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයාව සෞදියේ ඔටුන්න හිමි කුමරු…
කෝලී ටෙස්ට් පිටියට සමුදෙයි
ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට (12) සමු දී තිබේ. වසර 14ක කාලයක් ඉන්දීය ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ කෝලී තරග 123කදී රැස්කරගෙන සිටි ලකුණු සංඛයාව 9,230කි.
ලංකාවේ සංචාරක පැමිණීම ලක්ෂ 9 ඉක්මවයි
2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යා 33,910ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් අනාවරණය කර ඇත. ඒ අනුව, වසරේ මේ දක්වා…
බ්‍රිතාන්‍ය රජය ආගමන නීති දැඩි කිරීමට යයි
බ්‍රිතාන්‍ය රජය එරට ආගමන නීති දැඩි කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව සියලුම වීසා අයදුම්කරුවන් සහ ඔවුන්ගේ වැඩිහිටි යැපෙන්නන් සඳහා ඉංග්‍රීසි පරීක්ෂණ දැඩි කිරීමටත් එක්සත් රාජධානියේ පදිංචි වීමට අයදුම් කිරීමට…
අමෙරිකාව සහ චීනය අතර ගිවිසුමක්
අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබේ. දින 90 ක කාලයක් සඳහා වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා අමෙරිකාව සහ චීනය ගිවිසුමකට එළඹුන බව…