අමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡාවක්
එළැඹෙන සතියේ අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා පවත්වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. එම අවස්ථාවේදී ඇතැම්විටකදී න්‍යෂ්ටික ගිවිසුමකට එළැඹිය හැකි බවද ජනාධිපතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.…
බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ගැන පරීක්ෂණයක්
බුද්ධගයා, මහා බෝධි විහාරස්ථානයේ පවතින පූජනීය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ වනවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පවතින බව පර්යේෂණයකින් හෙළි වී තිබේ. Dehradun හි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම පර්යේෂණය…
ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා වෙයි.
ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් ඇති කිරීම සඳහා මැදිහත් වීම වෙනුවෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර ඇති බව වාර්තා වේ. ඒ “Extraordinary…
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ නොවූ බවට බුද්ධි අංශ කළ තක්සේරුව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ වී නොමැති අතර සිදුව ඇත්තේ ඒවායේ කටයුතු මාස ගණනකින් පමණ පසුබෑමට ලක්වීම බව බුද්ධි අංශ වාර්තා පවසනවා. පෙන්ටගනයේ ආරක්ෂක…
ඊශ්‍රායලය කොන්දේසි පිළිපදිනවා නම් සටන් විරාමයට ගරු කරනවා – ඉරානය
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයට ඊශ්‍රායලය ද ගරු කරන්නේ නම් පමණක් ඉරානයද එම සටන් විරාම කොන්දේසි වලට ගරු කරන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්…
ඊශ්‍රායලය ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කරයි
සටන් විරාමය කඩකළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාතය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ දුරකථන සංවාදයකින්…
තායිලන්තය සහ කාම්බෝජය අතර ඇති දේශසීමා හරස් මාර්ග වසා දමයි
තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින මත ගැටුම් හේතුවෙන් කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග තායිලන්තය විසින් වසා දමා තිබේ. තායිලන්ත හමුදාව සහ නාවික හමුදාවේ ප්‍රකාශයන්ට අනුව තායි සහ විදේශිකයින් යන…
සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් ඉරානයෙන් ඊශ්‍රායලට මිසයිල ප්‍රහාරයක්
ඉරාන – ඊශ්‍රායල යුද්ධය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ සටන් විරාම ගිවිසුම ඉරානය කඩ කර ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වන…
සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් නොමැති බව ඉරානය පවසයි.
කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර…