ට්‍රම්ප් යුරෝපා සංගමයට 50% ක තීරු බදු පැනවීම කල් දමයි
අමෙරිකාව, යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 50% ක තීරු බදු පැනවීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම කල් දමා තිබේ. ඒ, යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලේන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර…