බුදු බණ පදයෙන් ලොව ඇමතූ ශ්‍රී ලංකාවේ රූ රැජින අනුදි
https://www.youtube.com/watch?v=kaw8bGzG5oE
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
https://www.youtube.com/watch?v=kaw8bGzG5oE
ගෝල්ඩන් ඩෝම් නම්, ඊශ්‍රායල ආරයේ මිසයිල ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීමට වන සැලසුමක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනාවරණය කළේය. වසර තුනකදී ඉදිකිරීමට සැලසුම්ගත මේ ගුවන් ආරක්ෂණ පද්ධතියට වැයකිරීමට නියමිත පිරිවැයඅමෙරිකානු ඩොලර්…
ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අතර දුරකථන සංවාදයක් පවත්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි. එහිදී කලාපය තුළ මතුවී ඇති උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව…
මැයි මාසයේ පළමු දින 18 තුළ දී 80,421 ක සංචාරකයින් පිරිසක් ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යා ලේඛන මගින් හෙළිවෙයි. ඒ අනුව මේ දක්වා…
සටන් විරාමයක් ඇති කර ගැනීමේ සාකච්ඡා කඩිනමින් ඇරඹීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග පැවැති…
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට රැකියා අහිමි කරමින් එම කර්මාන්ත ශාලාව වසා දමා තිබේ. එහි පාලනාධිකාරිය පවසා තිබෙන්නේ ආයතනය…
මේ වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි. ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන්…
පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. ඒ පාකිස්තානය සහ ඉන්දියාව…
අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවට අනාවරණය වී තිබේ. පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් හිටපු ජනාධිපතිවරයාට වැළඳී ඇති බවට අනාවරණය වී ඇත. එම පිළිකා රෝගී තත්ත්වය මේ වන…
සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ. ඒ අනුව ආහාර ලබාදිම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය විසින් පියවර ගෙන ඇති බව…