ශ්‍රී ලංකාවේ ක්‍රමෝපායික ප්‍රතිපත්ති විශ්ලේෂණයෙ වෙළුම් 2 සහ 3 එළිදැක්වීම කොළඹ දී
නීති සහ ආරක්ෂක අධ්‍යනය කේන්ද්‍රය විසින් සංවිධානය කෙරුණු ශ්‍රී ලංකාවේ ක්‍රමෝපායික ප්‍රතිපත්ති විශ්ලේෂණයෙ වෙළුම් 2 සහ 3 දොරටවැඩීම පසුගිය අගෝස්තු 19 වනදා කොළඹ 07 බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා.…