Category: Asia

BYD පාකිස්තානයටත්

චීනය සහ පාකිස්ථානය අතර ආර්ථික සහයෝගීතාව තවත් ඉදිරි පියවරකට රැගෙන යමින් චීන BYD විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ලබන වසරේදී පාකිස්ථානයේ විවෘත කෙරෙන බව එම සමාගම සඳහන් කරයි. සම්පූර්ණ…

මෝදි අගමැති ධුරයෙන් වාර්තා තබයි

ඉන්දියාවේ දෙවැනියට වැඩිම කාලයක් ධුරය දැරූ අගමැතිවරයා ලෙස වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි අද (25) වාර්තා අතරට එක්වුණි. ඒ 2014 වසරේ සිට අඛණ්ඩ දින 4,078ක කාලයක් එරට අගමැති ධුරය දරමිනි. මීට…

තායිලන්ත සහ කාම්බෝජ දේශසීමා ගැටුම්

තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ පවතින යුද ගැටුම් අද (25) දෙවන දිනටත් ක්‍රියාත්මක වී තිබේ. මෙම නොසන්සුන්කාරී තත්ත්වය ආරම්භ වූ ඊයේ දිනයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 16 දෙනෙකු මියගොස්…

ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 6.2ක ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ සුලවේසි කලාපයේ මිනහස්සා අර්ධද්වීපයේ රික්ටර් මාපකයේ 6.2ක භූමිකම්පාවක් ඇති වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පවසනවා. එම භූමිකම්පාව කිලෝමීටර් 147ක් ගැඹුරින් සිදුව තිබෙනවා.

Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන චීනයෙන් ප්‍රකාශයක්

ලොව විශාලතම ජල විදුලි බලාගාරයේ වේල්ල ඉදිකිරීමේ කටයුතු චීනය පසුගිය දා ආරම්භ කර තිබේ. චීනයේ ෂිසාන් ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo ගංගාවේ පහළ ප්‍රදේශයේ මෙම ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු වේ.…

ශ්‍රී ලංකාව තුළ අන්ත දුගී පවුල් 78,437ක්

ශ්‍රී ලංකාව තුළ අන්ත දුගී භාවයට පත්ව ඇති පවුල් 78,437ක් සිටින බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියරට අදාළව එම අමාත්‍යාංශය යටතේ…

ශ්‍රී ලංකාවේ ජාතික උද්ධමනයේ සුළු පහළ යාමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජුනි මාසයේ ශ්‍රී ලංකාවේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 0.3% ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන…

ඉන්දියාවේ උප ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉන්දියාවේ උප ජනාධිපති ජග්දීප් ධන්කාර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සෞඛ්‍ය හේතුන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සඳහා තමන් ඉල්ලා අස්වන බව ඔහු නිවේදනය කර ඇත. 2022 වසරේ සිට උප ජනාධිපති…

ශ්‍රී ලංකාවේ වැඩිහිටි පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකුට වකුගඩු රෝගය

ශ්‍රී ලංකාවේ වැඩිහිටි පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකු වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා…