Category: Asia

ඉන්දීය ඉතිහාසයේ පළමු බෞද්ධ අගවිනිසුරුවරයා ලෙස බී.ආර්. ගවයි දිවුරුම් දෙයි

භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි (බී.ආර්. ගවයි) ඉන්දියාවේ 52 වන අගවිනිසුරුවරයා ලෙස අද (මැයි 14 වැනිදා) දිවුරුම් දුන්නේය. ඉන්දියාවේ පළමු බෞද්ධ අගවිනිසුරුවරයා බවට පත්වූ ඔහු විනිසුරු බාලක්‍රිෂ්ණන්ගෙන් පසු අගවිනිසුරු ධූරයට පත් දාලිත්…

ඉන්දියාවට නේපාලයෙන් සහතිකයක්

කිසිදු අසල්වැසි රටකට එරෙහිව තම භූමිය භාවිත කිරීමට නේපාලය ඉඩ නොදෙන බව එරට අගමැති කේ. පී. ෂර්මා එරට ඉන්දීය තානාපති වෙත සහතික වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාව…

ගත වු කාලය තුළ ලංකාවේ ඩෙංගු රෝගීන් 19,901ක්

මෙම වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901 දෙනකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ මැයි මාසයේ මේ…

පාකිස්තාන නිලධාරියෙකුට පැය 24ක් තුළ ඉන්දියාවෙන් පිටවෙන්නැයි නියෝගක්

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන පාකිස්තාන නිලධාරියෙකුට පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යන ලෙස දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු…

තායිවානය රොකට් පද්ධතියක් අත්හදා බලයි

තායිවානය පළමු වරට එක්සත් ජනපදය විසින් සපයන ලද නව රොකට් පද්ධතියක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රුසියාවට එරෙහිව යුක්‍රේනය විසින් බහුලව භාවිත කර ඇති අතර තායිවානය…

පුටින් සහ මෝදි අතර සාකච්ඡාවක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙරටේ සබඳතා සම්බන්ධයෙන් දුරකථන සංවාදයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය පැවසුවේ රුසියානු ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය විසින් මෙය…

පාකිස්තානය ආයාචනය කළ බව මෝදි කියයි

අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඉන්දියාව සහ පාකිස්තානය එළැඹි සටන් විරාමය මෙතෙක් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙවන් පසුබිමක අනාගතයේදී ඉන්දියාවට එරෙහිව දියත් වන ඕනෑම ත්‍රස්ත ක්‍රියාවකට දැඩි ප්‍රතිචාර…

සින්දූර් හුදෙක් මෙහෙයුමක් පමණක් නොවේ – ඉන්දීය අගමැති

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක් වන ඉන්දියාවේ “සින්දූර්” මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. ඉන්දීය…

කෝලී ටෙස්ට් පිටියට සමුදෙයි

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට (12) සමු දී තිබේ. වසර 14ක කාලයක් ඉන්දීය ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ කෝලී තරග 123කදී රැස්කරගෙන සිටි ලකුණු සංඛයාව 9,230කි.

ලංකාවේ සංචාරක පැමිණීම ලක්ෂ 9 ඉක්මවයි

2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යා 33,910ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් අනාවරණය කර ඇත. ඒ අනුව, වසරේ මේ දක්වා…