ඉන්දුනීසියාවේ භූකම්පනයක්
ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන තිබේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 5.7ක භූකම්පනයක් හටගෙන ඇති බවය. භූ කම්පාව කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුව ඇත. මේ…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන තිබේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 5.7ක භූකම්පනයක් හටගෙන ඇති බවය. භූ කම්පාව කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුව ඇත. මේ…
දකුණු කොරියාවේ නව විදේශ කටයුතු අමාත්‍යවරයා නිල සංචාරයක් අරඹමින් ඉන්දියාවට පැමිණ තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ (15) පස්වරුවේ ඉන්දියාවට ළඟා වූ ඔහු 17 වනදා දක්වා ඉන්දියාවේ රැඳී සිටිනු ඇති…
ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ ආසන්නයේ අද (16) රික්ටර් මාපකයේ ඒකක 4.9ක භූ කම්පනයක් හට ගෙන තිබේ. මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි ඇති වීමේ අවධානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ හේතුවෙන්…
රුසියාවේ මොස්කව් නුවරට ගිනිකොන දෙසින් පිහිටි රියාසාන් කලාපයේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ තවත් 130 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේ බීජිංහිදී ඊයේ (15) ආරම්භ විය. මෙම තරගාවලියට චීනය, අමෙරිකාව, ජර්මනිය, බ්‍රසීලය සහ ජපානය ඇතුළු රටවල් 16ක කෘත්‍රීම බුද්ධි තාක්ෂණ සහ රොබෝ තාක්ෂණවේදීන්…
රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව තිබේ. ඇලස්කාවේ එල්මෙක්ඩෝෆ්-රිචඩ්සන් හමුදා…
දෙවන ලෝක යුද්ධයේ 80 වන සැමරුම ජපානය අද (15) සමරනු ලැබුවා. ටෝකියෝවේ නිපොන් බුඩෝකන් පිටියේ පැවති එම සැමරුම සදහා ජපාන අගමැති ෂිගේරු ඉෂිබා සහ ජපානයේ නරුහිටෝ අධිරාජ්‍යයා ඇතුළු 4,000 කට…
පාකිස්තානයේ හෙලිකොප්ටරයක් කඩා වැටීම හේතුවෙන් එහි සිටි නියමුවන් දෙදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ. උතුරු පකිස්ථානයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශ සඳහා සහන…
ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් ඓතිහාසික කඩඉමක් පසුකරමින්, අද (15) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා යාමට සමත්වුණි. ඒ අනුව…
ඉදිරියේදී චීනය සහ ඉන්දියාව අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලින් ජියන් පවසනවා. ඒ අනුව කෙටි දැනුම්දීමකින් සිය රට වෙත ගුවන් ගමන්…