මේ වසරේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද
2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (12) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි. ඒ මහතා පැවසුවේ…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (12) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි. ඒ මහතා පැවසුවේ…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ්-ජා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (11) දිනයේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බව ඉන්දීය මහ කොමසාරිස්…
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමග සිකුරාදා පැවැත්වෙන සාකච්ඡාවේදී යුක්‍රේනයට අයත් භූමි ප්‍රදේශයක් ආපසු ලබා දීමට උත්සාහ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. රුසියාව යුක්‍රේනයේ විශාල කොටසක් අත්පත් කරගෙන…
එළඹෙන 15 වැනිදා ඇලස්කාවේ දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සැලසුම් කර ඇති විශේෂ හමුව පිළිගන්නා බව ඉන්දියාව පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ…
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ අංශයේ සහ මාධ්‍ය ඉතිහාසයේ සංවර්ධනයේ පුරෝගාමියෙකු වන Antz Lanka Group of Companies පසුගියදා සුභ මොහොතින් විවෘත කරන ලදී. Asiatoday.lk හිමිකාරිත්වය දරන Antz Lanka Media Corporation සහ…
හයිටි රාජ්‍යයේ අපරාධ කල්ලි සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියාවල ඉහළ යාමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පවතින තත්ත්වය සළකා බලා එරට ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි ඊයේ පියවර ගෙන…
දකුණු කොරියාවේ අඩු උපත් අනුපාතය හේතුවෙන් එරට හමුදා භටයින්ගේ සංඛ්‍යාව ද අවම වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එරට ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (10) නිකුත්කළ නවතම වාර්තාවකට අනුව වසර 6ක්…
ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසල මාධ්‍යවේදීන් සිටි කූඩාරමකට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදී අනස් අල්-ෂරීෆ් ඇතුළු මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (10) සවස ගාසා…
මනඃකල්පිත ළමා නවකතාවක් වන ‘The Hobbit ‘ පොතෙහි පළමු සංස්කරණය එක්සත් රාජධානියේ වෙන්දේසියකදී වාර්තාගත ලෙස පවුම් 43,000ක මුදලකට අලෙවි වී තිබේ. මෙය එක්සත් රාජධානියේ පෞද්ගලික එකතු කරන්නෙකුට අලෙවි වී ඇති…
වයඹදිග තුර්කියේ බාලිකෙසීර් පළාතේ රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ. මෙය එරට විශාලතම නගරය වන ඉස්තාන්බුල් ඇතුළු පළාත් කිහිපයකටම දැනී ඇත. තුර්කි ආපදා කළමනාකරණ ඒජන්සිය (AFAD) නිකුත්කළ නිවේදනයට අනුව…