Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන චීනයෙන් ප්‍රකාශයක්

ලොව විශාලතම ජල විදුලි බලාගාරයේ වේල්ල ඉදිකිරීමේ කටයුතු චීනය පසුගිය දා ආරම්භ කර තිබේ. චීනයේ ෂිසාන් ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo ගංගාවේ පහළ ප්‍රදේශයේ මෙම ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු වේ.…

ට්‍රම්ප් ජපානය සමග දැවැන්ත වෙළෙඳ ගිවිසුමක

අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා සියයට 15ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ ගිවිසුම අනුව ජපානය, අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ,…

ශ්‍රී ලංකාව තුළ අන්ත දුගී පවුල් 78,437ක්

ශ්‍රී ලංකාව තුළ අන්ත දුගී භාවයට පත්ව ඇති පවුල් 78,437ක් සිටින බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියරට අදාළව එම අමාත්‍යාංශය යටතේ…

අමෙරිකාව, යුනෙස්කෝ සාමාජිකත්වයෙන් ඉවත් වෙයි

අමෙරිකා එක්සත් ජනපදය යුනෙස්කෝවෙන් ඉවත් වන බව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. යුනෙස්කෝ සංවිධානය, අමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තියට පටහැනිව එම සංවිධානය ක්‍රියා කරන බවයි අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා අත්තේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ…

ශ්‍රී ලංකාවේ ජාතික උද්ධමනයේ සුළු පහළ යාමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජුනි මාසයේ ශ්‍රී ලංකාවේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 0.3% ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන…

ඉන්දියාවේ උප ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉන්දියාවේ උප ජනාධිපති ජග්දීප් ධන්කාර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සෞඛ්‍ය හේතුන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සඳහා තමන් ඉල්ලා අස්වන බව ඔහු නිවේදනය කර ඇත. 2022 වසරේ සිට උප ජනාධිපති…

ශ්‍රී ලංකාවේ වැඩිහිටි පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකුට වකුගඩු රෝගය

ශ්‍රී ලංකාවේ වැඩිහිටි පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකු වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා…

ට්‍රම්ප් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා නව තානාපති ලෙස එරික් මේයර් නම් කරයි

අත්දැකීම් බහුල රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන එරික් මේයර් මහතා මෙරට ඇමරිකානු තානාපති ලෙස පත් කිරීමට යෝජනා වී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේයර්ගේ නම එක්සත් ජනපද සෙනට් සභාවට සනාථ කිරීම සඳහා ඉදිරිපත් කර…

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක්

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ සිට කිලෝමීටර් 35ක්…