ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත් සමාජ මාධ්‍ය වංචා ඉහළ යාමක් පිළිබඳව CID අනතුරු අඟවයි

Facebook, WhatsApp, Telegram සහ WeChat වැනි සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත් මූල්‍ය අපරාධවල තියුණු වැඩිවීමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අනතුරු අඟවා තිබේ. අද (27) නිකුත් කළ මාධ්‍ය…

ඊශ්‍රායලයට ඔත්තු දුන් 700ක් ඉරානයේ අත්අඩංගුවට

ඊශ්‍රායලයට තොරතුරු සැපයූ ඔත්තුකරුවන් සොයා ඉරානය තුළ දියත් කළ මෙහෙයුමේදී පුද්ගලයින් 700කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදසේ වාර්තා සඳහන් කරයි. එමෙන්ම ඉන් හය දෙනෙකු මේ වනවිටත් ඝාතනය කර…

එයාර් ඉන්දියා ගුවන් යානයක පියාපත්වල පිදුරු සිර වීමෙන් ගුවන් ගමන හදිසියේම අත් හිටුවයි

එයාර් ඉන්දියා ගුවන් යානයක පියාපත්වල පිදුරු සිරවී තිබීම හේතුවෙන් පැය පහකට වැඩි කාලයක් ගුවන් ගමන ප්‍රමාද වූ බවට තොරතුරු වාර්තා වෙනවා. “2025 ජුනි 25 වන දින මුම්බායි සිට බැංකොක් දක්වා…

Xiaomi අධිපති Lei Jun, Elon Musk ට අභියෝග කරයි

චීන තාක්ෂණික දැවැන්තයෙකු වන Xiaomi හි ප්‍රකෝටිපති සම-නිර්මාතෘ Lei Jun, Tesla හි Model Y සඳහා ප්‍රබල තරඟකරුවෙකු විය හැකි විදුලි SUV රථයක් එලි දැක්වූ අතර එමඟින් Xiaomi හි හොංකොං ලැයිස්තුගත…

ගල්ෆ් රාජ්‍යයන් අතරින් ප්‍රථම වරට ඕමානය ඉහළම ආදායම් ලබන අය සඳහා ආදායම් බද්දක් සැලසුම් කරයි

තෙල් වලින් ඔබ්බට මහජන ආදායම් මාර්ග පුළුල් කිරීමේ උත්සාහයක් ලෙස ඕමානය ආදායම් බද්ද පැනවීමට සැලසුම් කර ඇති අතර, එසේ කළ පළමු ගල්ෆ් රාජ්‍යය බවට පත්ව ඇති බව බ්ලූම්බර්ග් වාර්තා කළේය…

ත්‍රස්තවාදය නොඉවසන බව ඉන්දියාව යළි කියයි

ඉන්දියාව කිසිසේත් ත්‍රස්තවාදය නොඉවසන බව එරට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පවසයි. ඔහු ඒ බව පැවසුවේ චීනයේ Qingdao හි පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සමුළුවේදීය. එමෙන්ම එම සංවිධානයේ සියලුම සාමාජිකයින්…

UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ශ්‍රී ලංකාව ගැන දැක් වූ අදහස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසිකරන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පැවසීය. මෙරට සංචාරය අවසන් කරමින් අද (26) පස්වරුවේ විශේෂ…

City of Dreams Sri Lanka අගෝස්තු 02 වනදා විවෘත වෙයි

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (MRE) ඔවුන්ගේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka, අගෝස්තු 02 වන දින නිල වශයෙන් විවෘත කරන බව සාඩම්බරයෙන් නිවේදනය…

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් අද නව වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26) දිනයේ දී මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරන්නට සමත්විය. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල…

කොත්තු, වටල්ලප්පම් ඇතුළු වචන කීපයක් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) 2025 ජුනි යාවත්කාලීන කිරීමත් සමඟ ශ්‍රී ලාංකික වචන කිහිපයක් එකතු කර ඇති අතර, එය ගෝලීය වශයෙන් සිංහල භාෂාවට සහ සංස්කෘතික අනන්‍යතාවයට සැලකිය යුතු පිළිගැනීමක් සනිටුහන් කරයි.…