මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයට දින නියම කෙරේ
2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබේ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ, සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ජුලි මස 25…
පැය 24ට ජීවිත 140ක් බිලිගත් ගාසා – Video
ගත වූ පැය 24ක කාලය තුළ ගාසා තීරයේ හටගත් යුද ගැටුම්වලින් පුද්ගලයින් 140 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ වෙඩි තැබීම් හේතුවෙන් මරණයට පත්ව…
Starlink ශ්‍රී ලංකාවේ සේවා අරඹයි
Starlink ඉන්ටර්නෙට් සේවාව පළමු සේවා ලාභීන් 12 දෙනා අතර මෙම සතියෙන් පසුව ආරම්භ කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල්…
Air India ජාත්‍යන්තර ගුවන් සේවා 15% කින් අඩුකරයි
ඉදිරි සති කිහිපය සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩු කිරීමට එයාර් ඉන්දියා සමාගම තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ පුළුල් බද සහිත ගුවන් යානා සඳහා…
ඉරාන උත්තරීතර නායක කමෙනිගෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර
ඉරානය හා ඊශ්‍රායලය අතර ඇතිවී තිබෙන යුදමය තත්ත්වය ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ඍජු ප්‍රතිචාර දක්වමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ‘තම රට කිසිවිටකත් යටත් නොවන බව’…
චීනයනයේ න්‍යෂ්ටික අවි වර්ධනය කරමින් සිටී
චීනය සිය න්‍යෂ්ටික අවි තොගය වෙනත් ඕනෑම රටකට වඩා වේගයෙන් වර්ධනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නව පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ඒ බව වාර්තා කර තිබේ.…
ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනිකන්ද සක්‍රිය වෙයි
මධ්‍යම ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ පිහිටි තිබෙන ලෙවෝටෝබි ගිනිකන්ද මේ වනවිට සක්‍රිය වී තිබේ. ගිනිකන්දෙන් පිටවන අළු සහිත දුමාරය සැතපුම් 6කට (කිලෝමීටර් 11) වඩා ඉහළ අහසේ විසිරී තිබෙන බව වාර්තා වේ.…
ශ්‍රී ලංකාවට ලැබෙන මීළග IMF වාරිකය ගැන තීරණය ජූලි 01 දා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ…
ඉරානයෙන් ඉන්දීය ජාතිකයින් ඉවත් කරගනී
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ඉන්දීය ජාතිකයින් ඉරානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඉන්දියානු ජාතිකයන් 110 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම හෙට (18) දිනයේදී දිල්ලිය වෙත…
ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සැඟව සිටින ස්ථානය නිවැරදිවම දන්නා බවත් ඔහු පහසු ඉලක්කයක් බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. නමුත් ඔහුව ඝාතනය නොකරන බවත් මේ මොහොතේ කිසිසේත්ම ඔහුව…