අවධානය යොමුකළ යුතු මට්ටමට හෙට (21) උෂ්ණත්වය වැඩිවෙයි

මධ්‍යම පළාතේ සහ කෑගල්ල හා බදුල්ල යන දිස්ත්‍රික්කවල හැරුණු විට හෙට (21) දිනයේ සෙසු සියළුම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

අමෙරිකාව පැනවූ තීරුබද්දට චීනයෙන් ප්‍රතිචාර

අමෙරිකාව විසින් චීනයට පැනවූ තීරුබදු ප්‍රතිශතය ඉහළ නැංවීම පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වා තිබේ. අමෙරිකාවේ තීරුබදු ප්‍රතිපත්තියට එරෙහිව චීනය ප්‍රතිචාර දැක්වීම හේතුවෙන්, චීනයට මේ වනවිට 245%ක තීරුබදු අනුපාතයකට මුහුණ දීමට සිදුවන…

කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක්

කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය වසරේ දී ආරම්භ වූ මෙම වසංගතයෙන් මේ වනවිට රෝගීන් 74ක් වාර්තා වී ඇති අතර, ඉන්…

ශ්‍රී ලංකාවට ආසියාවේ 9වන ස්ථානය

සෞදි අරාබියේදී පැවති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ද රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිවිය. තරගය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්…

තරුෂි අභිෂේකාගෙන් රන් පදක්කමක්

ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ මීටර 800 බාලිකා ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තා ය. 6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා…

ත්‍රෛභාෂා සෙල්ලිපිය සහ පානදුරාවාද ලේඛන යුනෙස්කෝව ලෝක මතක ලේඛනයට එක් කරයි

මෙරට ත්‍රෛභාෂා සෙල් ලිපිය සහ 1873 දී සිදුවූ පානදුරාවාදයට සම්බන්ධ ලේඛන එකතුවක් ලොක ලේඛනයට මතක සටහනක් ලෙස එක්කර ඇති බව එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානය…

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසක උෂ්ණත්වය හෙට (19) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත්…

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ. එහි සඳහන්ව ඇත්තේ ඊශ්‍රායලයේ පැවැත්වෙන සිංහල අවුරුදු උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත්…

ඊශ්‍රායලයේ සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කරයි

ඊශ්‍රායලය විසින් ගෙන ආ සටන් විරාම යෝජනාවක් හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. හමාස් සංවිධානය පවසා ඇත්තේ යුද්ධය අවසන් කර පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සඳහා…

විදෙස් සංචාරකයින් අට ලක්ෂයකට අධික පිරිසක් දිවයිනට

වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් 8 ලක්ෂ 16,191දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ඉන්, වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන්. මෙම මාසයේ දින 15 ක් තුළ සංචාරකයින් 93,915 දෙනෙකු දිවයිනට පැමිණ…