සිරි දළදා වන්දනාව අදින් ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි. අනතුරුව හෙට…

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වටලයි

බංග්ලාදේශ දූෂණ විරෝධී කොමිසම විසින් මිර්පූර්හි පිහිටි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය හදිසි වැටලීමකට ලක්කර ඇත. බංග්ලාදේශ මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ, ඉකුත් අඟහරුවාදා (15) දහවල් 12ට පමණ තිදෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක්…

ට්‍රම්ප්ගේ තීරු බදුවලට එරෙහිව කැලිෆෝනියා ආණ්ඩුකාරවරයාගෙන් නඩු

ට්‍රම්ප්ගේ තීරු බදුවලට එරෙහිව කැලිෆෝනියා ප්‍රාන්තය නඩුවක් ගොනු කර තිබේ. එය ගොනු කර ඇත්තේ කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් විසින්. අමෙරිකාව අභ්‍යන්තරයෙන්ම එර‍ටින් පැනවූ තීරු බදුවලට එරෙහිව නඩුවක් ගොනු වූ පළමු…

ළහිරුගෙන් සහ ධනංජනාගෙන් පදක්කම් දෙකක්

6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සෞදි අරාබියේදී මේ දිනවල පැවැත්වේ. ඊයේ (16) දිනයේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් හිමි විය. ශ්‍රී ලංකාවේ ළහිරු අචින්ත ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ…

දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස්

දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි . ඒ, එකතු කළ අගය මත බදු සංශෝධන පනතට අනුවයි. එකතු කළ අගය මත…

අමෙරිකාවේ උප ජනාධිපති ඉන්දියාවට

අමෙරිකාවේ උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිතය. එම සංචාරය සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින් ද එකතුවෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජේ.ඩී වෑන්ස් සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය…

මිනිස් වාසයට සුදුසු නව ග්‍රහලොවක් ?

මිනිස් වාසයට සුදුසු විය හැකි යැයි විශ්වාස කළ හැකි නව ග්‍රහලෝකයක් සොයාගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබේ. ජීවයේ සැකැස්මට මුල්වන කුඩා අණු මෙම ග්‍රහයා මතින් හඳුනාගෙන ඇති බවට පවසන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය කණ්ඩායම…

කොංගෝවේ යාත්‍රාවක ගින්නකින් 50ක් මරුට 

ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ මගී ප්‍රවාහන යාත්‍රාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොංගෝ නදියේ දී ගමන්කරමින් සිටියදී එම අනතුර සිදු ඇත. ගින්න…

සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක් හඳුන්වා දෙයි

එළැඹෙන 18 වැනිදා ආරම්භ වීමට සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03ක් හඳුන්වා දීමට දළදා මාලිගාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඩී.එස් සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමලය වීදිය) දළදා මාලිගාවේ…

සිංගප්පූරු මහ මැතිවරණය මැයි 3 වන දින

සිංගප්පූරුව මැයි 3 වන දින ඡන්ද විමසීමට නියමිත අතර, එහි නව අගමැති ලෝරන්ස් වොන්ග් මුහුණදෙන පළමු මැතිවරණය මෙය වනු ඇත. මෙවර මැතිවරණයෙන් ඡන්දදායකයින් පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය (PAP) නැවත බලයට…