Tag: Asia

සින්දූර් හුදෙක් මෙහෙයුමක් පමණක් නොවේ – ඉන්දීය අගමැති

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක් වන ඉන්දියාවේ “සින්දූර්” මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. ඉන්දීය…

කෝලී ටෙස්ට් පිටියට සමුදෙයි

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට (12) සමු දී තිබේ. වසර 14ක කාලයක් ඉන්දීය ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ කෝලී තරග 123කදී රැස්කරගෙන සිටි ලකුණු සංඛයාව 9,230කි.

ලංකාවේ සංචාරක පැමිණීම ලක්ෂ 9 ඉක්මවයි

2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යා 33,910ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් අනාවරණය කර ඇත. ඒ අනුව, වසරේ මේ දක්වා…

අමෙරිකාව සහ චීනය අතර ගිවිසුමක්

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබේ. දින 90 ක කාලයක් සඳහා වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා අමෙරිකාව සහ චීනය ගිවිසුමකට එළඹුන බව…

ඇෆ්ගනිස්තානයේ චෙස් අත්හිටුවයි

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ. ඒ චෙස් ක්‍රීඩාව සූදුවක් වේයැයි ඇති වූ බිය නිසා බව සඳහන් වේ. ඉස්ලාමීය නීතිය සමඟ එහි අනුකූලතාවය…

චීන – අමෙරිකා වෙළෙඳ සාකච්ඡා ගැන සුබ ආරංචියක්

අමෙරිකාව සහ චීනය අතර ඉහළ මට්ටමේ වෙළෙඳ සාකච්ඡා ධනාත්මක ලෙස අවසන් වී තිබේ. අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී පසුගිය 10 වනදා ආරම්භ වී තිබුණි. ඒ සඳහා අමෙරිකාව වෙනුවෙන්,…

වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. බුදුවී ලොව වැඩ සලසන්නැයි නමස්කාර පෙරදැරිව කළ දේවාරාධනය පිළිගත් බෝසතුන් කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව යන පංචමහා…

තුන්කොන් සටනේ ජය ඉන්දීය කාන්තා කණ්ඩායමට

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවති තුන්කොන් කාත්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (11) සමත් විය. අවසන් මහා තරගයේදී ඔවුන් විසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 97කින් පරාජය කළේය.…

ඉන්දියාවෙන් තවත් ප්‍රහාරයක්

ඉන්දියාව අද (10) අලුයම පාකිස්තාන හමුදාව ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබේ. පාකිස්තාන හමුදාව ප්‍රකාශ කළේ රාවල්පිණ්ඩි හි නූර් ඛාන් හමුදා කඳවුර, චක්වාල් හි මුරිඩ් ගුවන් කඳවුර සහ ෂෝර්කෝට් හි…

පාකිස්තානය ඉන්දියාවට ප්‍රතිප්‍රහාර එල්ලකරයි

ඉන්දීය හමුදා විසින් එල්ලකළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය මෙහෙයුමක් ආරම්භකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. පාකිස්තානයේ ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවේ, ඉස්ලාමාබාද් නගරයෙන් පිටත ගුවන් හමුදා…