Tag: India

දකුණු කොරියාවේ විදේශ ඇමති ඉන්දියාවට

දකුණු කොරියාවේ නව විදේශ කටයුතු අමාත්‍යවරයා නිල සංචාරයක් අරඹමින් ඉන්දියාවට පැමිණ තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ (15) පස්වරුවේ ඉන්දියාවට ළඟා වූ ඔහු 17 වනදා දක්වා ඉන්දියාවේ රැඳී සිටිනු ඇති…

චීනය සහ ඉන්දියාව අතර ඍජු ගුවන් ගමන්

ඉදිරියේදී චීනය සහ ඉන්දියාව අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලින් ජියන් පවසනවා. ඒ අනුව කෙටි දැනුම්දීමකින් සිය රට වෙත ගුවන් ගමන්…

ඉන්දියාවේ 79වන නිදහස් දිනය අද (15)

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (අගෝස්තු 15) යේදී තිබේ. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව 1947 වසරේ අදවන් දිනක නිදහස ලබා ඇත. ඒ වෙනුවෙන් ඉන්දීය රජය මෙවර පවත්වන විශේෂ…

පුටින්ගේ ඉන්දීය සංචාරයට කටයුතු සූදානම් කෙරේ

ඉන්දියාවේ විදේශ අමාත්‍ය එස් ජයිශංකර් නිල සංචාරයක් සඳහා රුසියාවට යාමට නියමිත බවත් එළඹෙන 21 වැනි දා ඔහු රුසියාවට පැමිණීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා ක‍රනවා. එහිදී ඔහු රුසියානු ජනාධිපති ව්ලැදිමීර්…

වනඅලි දුම්රියේ ගැටීම් වැළැක්වීමට ඉන්දියාවෙන් AI 

වන අලින්ගේ ආරක්ෂාව සඳහා AI තාක්ෂණය භාවිත කිරීමේ අපූරු ව්‍යාපෘතියක් මේ දිනවල දකුණු ඉන්දියාවේ තමිල්නාඩු හි මඩුක්කාරායි වනාන්තර කලාපයෙන් වාර්තා වී තිබේ. දුම්රිය මාර්ග දෙපස පිහිටි කුලුනුවල සවිකළ කැමරා භාවිතයෙන්…

අමෙරිකානු – රුසියානු නායකයින්ගේ හමුවට සහාය දෙන බව ඉන්දියාව පවසයි

එළඹෙන 15 වැනිදා ඇලස්කාවේ දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සැලසුම් කර ඇති විශේෂ හමුව පිළිගන්නා බව ඉන්දියාව පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ…

මෝදි අගමැති ධුරයෙන් වාර්තා තබයි

ඉන්දියාවේ දෙවැනියට වැඩිම කාලයක් ධුරය දැරූ අගමැතිවරයා ලෙස වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි අද (25) වාර්තා අතරට එක්වුණි. ඒ 2014 වසරේ සිට අඛණ්ඩ දින 4,078ක කාලයක් එරට අගමැති ධුරය දරමිනි. මීට…

ඉන්දියාවේ උප ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉන්දියාවේ උප ජනාධිපති ජග්දීප් ධන්කාර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සෞඛ්‍ය හේතුන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සඳහා තමන් ඉල්ලා අස්වන බව ඔහු නිවේදනය කර ඇත. 2022 වසරේ සිට උප ජනාධිපති…

ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුමත් කඩිනම් කෙරේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ මස අග වනවිට බ්‍රිතාන්‍යයේ සංචාරයකට සූදානම් වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එහිදී දෙපාර්ශ්වයටම වැදගත් වන ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුමට නිල වශයෙන් අත්සන්…

මෝදි ආජන්ටිනාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින සංචාරයක් සඳහා ආජන්ටිනාවට පැමිණ තිබේ. පවතින සහයෝගීතාවය සමාලෝචනය කිරීමට සහ වැදගත් ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කරගැනීමේ මාර්ග ගවේෂණය කිරීමට ඔහු එරට ඉහළ නායකත්වය සමඟ සාකච්ඡා කරනු…