ත්‍රස්තවාදය නොඉවසන බව ඉන්දියාව යළි කියයි
ඉන්දියාව කිසිසේත් ත්‍රස්තවාදය නොඉවසන බව එරට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පවසයි. ඔහු ඒ බව පැවසුවේ චීනයේ Qingdao හි පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සමුළුවේදීය. එමෙන්ම එම සංවිධානයේ සියලුම සාමාජිකයින්…