Category: Americas

ලොව වියළිම කාන්තාරය හිමෙන් වැසේ

ලොව වියළි බවින් අධිකම ස්ථානය ලෙස සැලකෙන ඇටාකමා කාන්තාරය හිමෙන් වැසී ගිය දුර්ලබ දර්ශන පෙලක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. දකුණු අමෙරිකානු රාජ්‍යයක් වූ චිලීහි පිහිටා ඇති මෙම කාන්තාරය මීට…

ඉරානයට නැවතත් පහර දීමට ට්‍රම්ප් මාන බලයි

ඉරානයට නැවතත් පහරදීමට තමන් සලකා බලන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්…

ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් තිස් වසරක කොංගෝ – රුවන්ඩා අර්බුදය අවසන් වෙයි.

රුවන්ඩාව සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අතර ඉකුත් 27 වනදා වොෂින්ටනයේ දී අත්සන් තැබූ ගිවිසුම තුළින් දෙරට අතර දශක ගණනාවක් පුරා පැවති ගැටුම්කාරී තත්වයන් නිමාවට පත්ව ඇත. මේ සුවිශේෂී අවස්ථාව සදහා…

කැනඩාව සමග වෙළෙඳ සාකච්ඡා ට්‍රම්ප් වහාම අත්හිටුවයි

කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවන බවත් ඉදිරි සතිය තුළ කැනේඩියානු භාණ්ඩ සඳහා නව තීරුබදු අනුපාතයක් නියම කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ජූලි මැද භාගය වන…

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් ජයග්‍රහණයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනයට ජයග්‍රහණයක් අත්කර දෙමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබේ. ඒ අමෙරිකානු තනි ෆෙඩරල් විනිසුරුවන්ට විධායක ජනාධිපති විසින් ගන්නා ක්‍රියාමාර්ග අවහිර කිරීමට ඇති බලය…

ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන්වලට හානි සිදුව ඇති බව ඉරානය පිළිගනියි

ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ඉරානය ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් රටේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බරපතළ හානි සිදුව ඇති බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ…

ඊශ්‍රායලයට ඔත්තු දුන් 700ක් ඉරානයේ අත්අඩංගුවට

ඊශ්‍රායලයට තොරතුරු සැපයූ ඔත්තුකරුවන් සොයා ඉරානය තුළ දියත් කළ මෙහෙයුමේදී පුද්ගලයින් 700කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදසේ වාර්තා සඳහන් කරයි. එමෙන්ම ඉන් හය දෙනෙකු මේ වනවිටත් ඝාතනය කර…

Xiaomi අධිපති Lei Jun, Elon Musk ට අභියෝග කරයි

චීන තාක්ෂණික දැවැන්තයෙකු වන Xiaomi හි ප්‍රකෝටිපති සම-නිර්මාතෘ Lei Jun, Tesla හි Model Y සඳහා ප්‍රබල තරඟකරුවෙකු විය හැකි විදුලි SUV රථයක් එලි දැක්වූ අතර එමඟින් Xiaomi හි හොංකොං ලැයිස්තුගත…

අමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡාවක්

එළැඹෙන සතියේ අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා පවත්වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. එම අවස්ථාවේදී ඇතැම්විටකදී න්‍යෂ්ටික ගිවිසුමකට එළැඹිය හැකි බවද ජනාධිපතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.…

ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා වෙයි.

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් ඇති කිරීම සඳහා මැදිහත් වීම වෙනුවෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර ඇති බව වාර්තා වේ. ඒ “Extraordinary…