අමෙරිකාව, යුනෙස්කෝ සාමාජිකත්වයෙන් ඉවත් වෙයි
අමෙරිකා එක්සත් ජනපදය යුනෙස්කෝවෙන් ඉවත් වන බව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. යුනෙස්කෝ සංවිධානය, අමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තියට පටහැනිව එම සංවිධානය ක්‍රියා කරන බවයි අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා අත්තේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ…