කෘත්‍රිම බුද්ධියෙන් නව ප්‍රතිජීවක දෙකක් නිර්මාණය කරයි
ගෝනෝරියා සහ MRSA (Methicillin-resistant Staphylococcus aureus) වැනි ප්‍රතිකාරවලට ඔරොත්තු දෙන බැක්ටීරියා විනාශ කළ හැකි නව ප්‍රතිජීවක දෙකක් කෘත්‍රිම බුද්ධිය (AI) මගින් සොයාගෙන ඇති බව පරීක්ෂකයන් අනාවරණය කරගෙන තිබෙනවා. මැසචුසෙට්ස් තාක්ෂණ…
