මයික්‍රොසොෆ්ට් සේවකයින් 6,000ක් සේවයෙන් ඉවතට
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය අඟහරුවාදා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම නිවේදනය කර ඇත. මෙම සේවක කප්පාදුව මයික්‍රොසොෆ්ට්…