Category: World

ස්කයිප් මෙහෙයුම් නවතයි

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයින් භාවිත කළ වීඩියෝ ඇමතුම් සේවාවක් වූ මයික්‍රොසොෆ්ට් සමාගමය අයත්ව තිබූ ස්කයිප් යෙදුම 05 සිට වසා දමන බව එම සමාගම නිවේදනය කර තිබේ. පසුගිය මාර්තු මස…

ඉරානයෙන් අනතුරු ඇඟවීම්

අමෙරිකාව හෝ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළහොත්, ප්‍රතිප්‍රහාර දියත් කරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ. ඒ, ඉරානයට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතෙන්යාහු කළ ප්‍රකාශයත් සමගයි. ඉරානයේ සහය ලබන…

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට සියයට 100ක බද්දක්

වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත්…

මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ කටයුතු සූදානම් කෙරේ

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය (Conclave) මැයි මස 07 වනදා සිදුකිරීමට වතිකානය මේ වනවිට සූදානම් කරමින් පවතී. ඒ අනුව…

ලොව වයස්ගතම පුද්ගලයා බ්‍රිතාන්‍යයෙන්

වයස අවුරුදු 115යි දින 253ක් වන එතෙල් කැටර්හැම් නම් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තා අද (1) නිල වශයෙන් පිළිගෙන තිබේ. ලොව වයස්ගතම පුද්ගලයා ලෙස දිවි…

නව පාප්වහන්සේ තෝරාගැනීමට දින නියම වෙයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප්වරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් Conclave මැයි මස 07 වනදා පැවැත්වෙන බව වතිකානය නිවේදනය කර තිබේ. මෙවර පාප්වරණය සඳහා…

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදුකිරීමට නියමිතව ඇත. මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට පමණ වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ දී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව…

ලෝක නායකයින්ගේ සහාය ඉන්දියාවට

ජම්මු – කාශ්මීරයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන පහල්ගම් හිදී පුද්ගලයින් 26 දෙනෙකුට දිවි අහිමි කරමින් පසුගියදා සිදුකළ ත්‍රස්ත ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් හෙළාදැක තිබේ. එමෙන්ම සිවිල් ජනතාවට…

එන්නත්කරණය අවදානමක

අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම නිසා මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මීළඟ පාප්වහන්සේ පත්කරන ආකාරය ගැන පැහැදිලි කිරීමක්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරව මීළඟ පාප්වහන්සේ පත්කර ගන්න ආකාරය පිළිබඳව අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා විසින් පැහැදිලි කිරීමක් සිදුකළේය. එහිදී ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා සඳහන් කර…