රුසියාවේ කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 11 දෙනෙකු මරුට
රුසියාවේ මොස්කව් නුවරට ගිනිකොන දෙසින් පිහිටි රියාසාන් කලාපයේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ තවත් 130 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්…