Tag: world

කොන්දේසි විරහිත සටන් විරාමයක් ඉල්ලා යෝජනාවක්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි සැසිවාරයේදී, රුසියාව, චීනය සහ පකිස්ථානය මැද පෙරදිග “වහාම සහ කොන්දේසි විරහිත සටන් විරාමයක්” ඉල්ලා යෝජනාවක් ඉදිරිපත්කර තිබෙනවා. එම මණ්ඩලය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර…

ඉරාන ජනපතිට අගමැති මෝදිගෙන් දුරකථන ඇමතුමක්

ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ අද (22) දුරකථයෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. ඊශ්‍රායල-ඉරාන යුද…

අමෙරිකාව ඉරානයට එල්ලකළ ප්‍රහාරය චීනය හෙළාදකියි

අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ලකළ ප්‍රහාරය ‘දැඩි ලෙස හෙළාදකින’ බව චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් අද (22) පැවසීය. එම ප්‍රහාරය මැදපෙරදිග ආතතීන් උත්සන්න කරන බව එහි දැක්වේ. ගැටුමට…

යේමනයේ හූති කැරලිකරුවන්ගේ සහාය ඉරානයට

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රතු මුහුදේ දී අම‍ෙරිකානු නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව යේමනයේ හූති කැරලිකරුවන් පවසා තිබේ. ඊයේ (21) අමෙරිකාව විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන්…

ට්‍රම්ප්ගේ ප්‍රහාරයට විදෙස් රටවල් රැසකින් විරෝධය

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකිමින් විදෙස් රටවල් කිහිපයක් හෙළා දැක තිබේ. ප්‍රහාරය හෙළා දකිමින් ඇතැම් රාජ්‍ය නායකයින් අනතුරු ඇඟවීමක් මෙන්ම තවත් නායකයින් සාමයද ඉල්ලා ඇතැයි විදෙස්…

බ්‍රසීලයේ වායු බැලුනයක් කඩා වැටී 08 දෙනෙකු මරුට

බ්‍රසීලයේ වායු බැලුනයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබේ. එම බැලුනයේ 21 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ සෙසු 13 දෙනා රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.…

ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ට්‍රම්ප් ජාතිය අමතයි

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට සුළු මොහොතකට පෙර එරට ජාතිය අමතා තිබේ. එහිදී අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානය දැන්…

ඉරාන න්‍යෂ්ටික බලාගාර තුනකට අමෙරිකානු ප්‍රහාරයක්

ඉරාන – ඊශ්‍රායලය අතර පැවැත්වෙන යුද ගැටුම් මැද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන…

ඉරානයට ප්‍රබල භූමිකම්පාවක්

උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. එරට වේලාවෙන් ඊයේ (20) රාත්‍රියේ මෙය සිදුව ඇත. ඉරාන මාධ්‍ය වාර්තාවන්ට අනුව සෙම්නාන් පළාතට කිලෝමීටර්…

උතුරු කොරියාවෙන් මුහුදට රොකට්

අමෙරිකාව, දකුණු කොරියාව හා ජපානය එක්ව කොරියානු අර්ධද්වීපයේ සිදුකළ ගුවන් අභ්‍යාසයෙන් පැය කිහිපයකට පසු උතුරු කොරියාව සිය අගනුවර ආසන්න මුහුද දෙසට රොකට් 10ක් පමණ දියත්කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන්…