Category: Breaking

ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත් සමාජ මාධ්‍ය වංචා ඉහළ යාමක් පිළිබඳව CID අනතුරු අඟවයි

Facebook, WhatsApp, Telegram සහ WeChat වැනි සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත් මූල්‍ය අපරාධවල තියුණු වැඩිවීමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අනතුරු අඟවා තිබේ. අද (27) නිකුත් කළ මාධ්‍ය…

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් අද නව වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26) දිනයේ දී මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරන්නට සමත්විය. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල…

කොත්තු, වටල්ලප්පම් ඇතුළු වචන කීපයක් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) 2025 ජුනි යාවත්කාලීන කිරීමත් සමඟ ශ්‍රී ලාංකික වචන කිහිපයක් එකතු කර ඇති අතර, එය ගෝලීය වශයෙන් සිංහල භාෂාවට සහ සංස්කෘතික අනන්‍යතාවයට සැලකිය යුතු පිළිගැනීමක් සනිටුහන් කරයි.…

මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම එකොළොස් ලක්ෂය ඉක්මවයි

2025 ජුනි මාසයේ පළමු දින 22 තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 93,486ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති…

ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා වෙයි.

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් ඇති කිරීම සඳහා මැදිහත් වීම වෙනුවෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර ඇති බව වාර්තා වේ. ඒ “Extraordinary…

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ නොවූ බවට බුද්ධි අංශ කළ තක්සේරුව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ වී නොමැති අතර සිදුව ඇත්තේ ඒවායේ කටයුතු මාස ගණනකින් පමණ පසුබෑමට ලක්වීම බව බුද්ධි අංශ වාර්තා පවසනවා. පෙන්ටගනයේ ආරක්ෂක…

සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් නොමැති බව ඉරානය පවසයි.

කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර…

ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයකට එකඟ වී ඇතැයි ට්‍රම්ප් කියයි

ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන්…

මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් තාවකාලිකව වසා දමයි

මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එලෙස ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය,…

කටාර් සහ ඉරාකයේ අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ඉරානයෙන් ප්‍රහාරයක්

කටාර් අගනුවර වන දෝහා අසල පිපිරීම් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එක්සත් ජනපදය කටාර් අගනුවර වන දෝහාවල ඇති අමෙරිකානු හමුදා කඳවුර අසල මෙම…