Category: Breaking

ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම ලක්ෂ 15 පනී

2025 වසරේ මේ දක්වා ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 සීමාව ඉක්මවා ගොස් තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් විසින් නිකුත්කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව මේ දක්වා 1,500,656ක විදෙස්…

අයහපත් කාලගුණය පාකිස්තානයේ ජීවිත 500ක් බිලිගනී

පාකිස්තානයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම වසරේ ඉකුත් ජුනි මස අග සිට මේ දක්වා වූ කාලය තුළ අවම වශයෙන් පුද්ගලයින් 500ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආපදා…

ට්‍රම්ප් – සෙලෙන්ස්කි හමුව ලබන සඳුදා

එළඹෙන සඳුදා වොෂින්ටනයේදී තමා අමෙරිකානු ජනපති හමුවන බව යුක්‍රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. ඒ, අමෙරිකානු ජනපතිගේ ආරාධනයකට අනුවයි. රුසියානු ජනපති සමග පැවැත්වූ සමුළුව අවසන් වී ට්‍රම්ප් ජනපති වොෂින්ටන් බලා යන…

ඉන්දුනීසියාවේ භූකම්පනයක්

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන තිබේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 5.7ක භූකම්පනයක් හටගෙන ඇති බවය. භූ කම්පාව කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුව ඇත. මේ…

පාකිස්තානයේ හෙලිකොප්ටරයක් කඩා වැටී 5ක් මරුට

පාකිස්තානයේ හෙලිකොප්ටරයක් කඩා වැටීම හේතුවෙන් එහි සිටි නියමුවන් දෙදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ. උතුරු පකිස්ථානයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශ සඳහා සහන…

ඉන්දියාවේ 79වන නිදහස් දිනය අද (15)

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (අගෝස්තු 15) යේදී තිබේ. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව 1947 වසරේ අදවන් දිනක නිදහස ලබා ඇත. ඒ වෙනුවෙන් ඉන්දීය රජය මෙවර පවත්වන විශේෂ…

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන බරපතළ ගැටලු ඇති බව අමෙරිකාව කියයි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලු පවතින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. 2024 වර්ෂයේ ලොව පුරා රටවල මානව හිමිකම් භාවිතයන් පිළිබඳව වාර්තාව නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ…

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සහ මාධ්‍ය වංශකතාව නව මානයකට.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ අංශයේ සහ මාධ්‍ය ඉතිහාසයේ සංවර්ධනයේ පුරෝගාමියෙකු වන Antz Lanka Group of Companies පසුගියදා සුභ මොහොතින් විවෘත කරන ලදී. Asiatoday.lk හිමිකාරිත්වය දරන Antz Lanka Media Corporation සහ…

වසර 6ක් තුළ දකුණු කොරියාවේ හමුදා භට සංඛ්‍යාව සියයට 20කින් අඩුවෙලා

දකුණු කොරියාවේ අඩු උපත් අනුපාතය හේතුවෙන් එරට හමුදා භටයින්ගේ සංඛ්‍යාව ද අවම වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එරට ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (10) නිකුත්කළ නවතම වාර්තාවකට අනුව වසර 6ක්…

රුසියාව ආසන්නයේ රික්ටර් මාපක 8.7ක ප්‍රබල භූමිකම්පාවක්

රුසියාවේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 8.7ක දැවැන්ත භූමිකම්පාවක් ඇති වී තිබෙනවා. ඒ අනුව, ඇලස්කාවේ සහ හවායි හි සුනාමි අනතුරු ඇඟවීම් සහ බටහිර වෙරළ තීරයේ අනෙකුත් ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීම් නිකුත්…