Category: Breaking

යුක්‍රේන රජයේ ගොඩනැගිල්ලකට රුසියාවෙන් ප්‍රහාරයක්

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයකින් යුක්‍රෙන රජයේ ප්‍රධාන ගොඩනැගිල්ලකට හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ රුසියාව විසින් මෙම ප්‍රහාරය සඳහා…

ඊශ්‍රායල ජාතිකයින්ගෙන් විරෝධතාවක්

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා මැදිහත් වන ලෙසත් ඒ සඳහා බල කරන ලෙසත් මෙන්ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කිරීමට මැදිහත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන්…

ඇල්ල වැල්ලවාය මාර්ගයේ බස් රථයක් අනතුරට. 10ක් මියයයි. (UPDATED)

2025 සැප්තැම්බර් 05 රාත්‍රී 9.08 | නවතම තත්වය https://asiatoday.lk/?p=1706 මියගිය සංඛ්‍යාව 10ක් දක්වා ඉහළට. 15ක් රෝහල්ගත කෙරේ. – ශ්‍රී ලංකා යුධ හමුදාව. (Sep 05 / 00:42) ඇල්ල – වැල්ලවාය මාර්ගයේ…

නවක වදයට සම්බන්ධ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ 15ක් CID අත්අඩංගුවට

නවක වදය දීම සම්බන්ධයෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 15 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ ( 03) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුවේ නවක වදය සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශන ඒකකයේ…

ස්ථාන තුනකට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පාකිස්ථානයේ 22ක් මරුට

පාකිස්ථාන දේශසීමා පළාත් වන බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා හි සිදු වූ ප්‍රහාර තුනකින් අවම වශයෙන් 22 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, නිරිතදිග පාකිස්ථානයේ ක්වේටා…

බටහිර සුඩානයේ නායයාමකින් 1,000ට වැඩි පිරිසක් මරුට

බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ. ඩාෆූර් ද අයත් එම කලාපය පාලනය කරන සුඩාන විමුක්ති පෙරමුණු හමුදාවට අනුව මෙලෙස මෙම නායයාමෙන් දිවිගලවාගෙන ඇත්තේ…

ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයකින් යුත් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පන තත්ත්වයෙන් පසු ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස්…

යුක්‍රේන හිටපු කතානායක වෙඩි තබා ඝාතනය කරයි

යුක්‍රේන පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙකු වූ ඇන්ඩ්‍රි පරුබියි වෙඩි තබා ඝාතනය කර තිබේ. යුක්‍රේනයේ බටහිර නගරයක් වන ලිවිව්හිදී ඔහු ඝාතනයට ලක්ව ඇත. කුරියර්වරයෙකු ලෙස සැරසී වීදියේ සිටි පුද්ගලයෙකු විසින් ඇන්ඩ්‍රි පරුබියි…

කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය ඉතිහාසයේ මුල්වරට ඒකක 21,000 සීමාවට පැමිණෙයි

කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (29) පෙරවරුවේ දී ඒකක 21,000 සීමාව ස්පර්ශ කිරීමට සමත්විය. දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 21,000 සීමාවට සියලු…

රනිල්ට ඇප දුන් නඩු තීන්දුව

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ පනහ බැගින් වන ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26)…